සුදු කොඩි ඔසවාගෙන ආ පිරිසට රාජ්‍ය හමුදාව වෙඩි තැබුවා යැයි ප්‍රකාශ කරමින් සරත් ෆොන්සේකා රටේ සමස්ත හමුදාවම පාවා දුන්නා යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ නිල මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මනෝජ් ගමගේ පැවසුවේ සරත් ෆොන්සේකා මුඛයෙන් සහ අධෝමුඛයෙන් යන මුඛ දෙකෙන් ම කතා කරන බවයි.
මතු පළ වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ නිල මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
