හිටපු අමාත්‍ය විමල් වීරවංශට අනිද්දා(06), තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.
ඒ, බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහායි.
ඒ අනූව අනිද්දා පෙරවරු 10 ට, තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.
තංගල්ල සීනිමෝදරදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නමැත්තා දින 09 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම්, ක්‍රියාත්මකයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
