Language Switcher

Ad

Ad 01

V2025

මෙම වසරේ නොබෙල් ත්‍යාග ලාභීන් නම් කෙරේ

මෙම වසරේ නොබෙල් ත්‍යාග ලාභීන් නම් කිරීම එන සතියේ සිට සිදු කෙරේ. සඳුදා (06) වෛද්‍ය සහ භෞතවේදී නොබෙල් ත්‍යග ලාභියා නම් කිරීමට නියමිත අතර එතැන් සිට ඉදිරි දෙසතියක කාලය තුළ ආර්ථික ක්ෂේත්‍රය තෙක් නොබෙල් ත්‍යාග ලාභීන් නම් කෙරෙනු ඇත.

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍යය සහ සාමය පිණිස වන නොබෙල් ත්‍යාගද මෙවර යෝජිතව පවතී. මෙම වසරේ නොබෙල් ත්‍යාගයක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක මුදලක් පිරිනැමීමට නියමිතය.

 (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/3/2025

What are the Nobel prizes and when will the 2025 awards be announced?