Language Switcher

Ad

Ad 01

V2025

SVAT අහෝසි කිරීමට එරෙහිව වානිජ මණ්ඩල 3ක් අධිකරණයට

ඔක්තෝම්බර් 01 දින සිට SVAT (සරල කරන ලද එකතුකළ අගය මත බදු) ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව සහ ක්‍රමවත් ස්වයංක්‍රීය VAT ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත නොකිරීමට එරෙහිව වානිජ මණ්ඩල 3ක් රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික වානිජ මන්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වානිජ මන්ඩලය යන ආයතන මෙලෙස අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම ගොනුකර ඇත.