තොරතුරු දැනුම් දෙන පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා දූෂණ විරෝධී පනත ඉතා දැඩි ලෙස බැඳී සිටින්නේ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් රංග දිසානායක පැවසුවේ ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් මේ වන විට තොතරතුරු දැනගැනීමේ පනත උපයෝගි කරගනිමින් තොරතුරු අවභාවිත කරන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
