අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල පැය 03ක කාලයක් ලබාදෙන ප්‍රශ්න පත්‍රය සඳහා අමතර කාලයක් ලෙස විනාඩි 10 කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ප්‍රශ්න පත්‍රය ලබාදී විනාඩි 10 කට පසු පිළිතුරු ලිවීමේ කඩදාසි ලබාදීම පිළිබඳවද විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.
විභාග දෙපාර්තමේන්තුව එම පියවර ගෙන තිබෙන්නේ මෙම ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තෝරාගෙන පිළිතුරු ලිවීමට අයදුම්කරුවන්ට සිදුවන බැවින් ඒ සඳහා ගතවන කාලය වෙනුවෙන් මෙම විනාඩි 10 ක කාලය ලබාදීමටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
