එළඹෙන ජූලි 01 වනදා සිට බස් ගාස්තු 5%කින් පමණ පහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් ලෙස රුපියල් 28ක් දක්වා පහල යාමට නියමිතය.
පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කරන අතර ඒ, බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එම තීරණය ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
