ඒ.එච්.එම්. ෆවුසි මහතා ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වෙයි.
මෙම දිව්රුම්දීම අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදුව ඇත.
ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවූ අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු ද සහභාගීව සිටි බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
