අපරාධ නඩු කඩිනමින් විසඳීම අරමුණු කරගත් විශේෂ මහාධිකරණ පිහිටුවීම ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (09) සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් සම්මතව ඇත.
කෙටුම්පතට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ඊට ලැබී ඇත්තේ ඡන්ද 52ක් පමණි.
මෙම පනත අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
