අලුත් අවුරුදු තේමා ගීතයක් විකෘති කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන කර සිටින සුරාබදු නියාමකවරයා වැඩ තහනමකට ලක් කර ඇති බව වාර්තා වෙයි .
එසේම සැකකරු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක්ද ක්‍රියාත්මක කර ඇති බවත් සඳහන් ය..
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ පොලිස් විමර්ශන වාර්තා නිසි ආකාරයෙන් ලැබීමෙන් පසු එම නියාමකවරයා වරදක් කර ඇතැයි තහවුරුහොත් ඔහු සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
