පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ස්ථානයේ ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත.
ඒ සඳහා අවශ්‍ය ලියැවිලි හුවමාරුව පසුගියදා සිදුකර ඇති බවද දැනගන්නට තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
