ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවීමට යෝජනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි .
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ, මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය පිළිබඳ කරුණු දැක්වීමක් සිදු කරමිනි.
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට මහ බැංකුවේ වගකිවයුතු පාර්ශ්ව කැඳවා අදාළ වැටුප් වර්ධක සම්බන්ධ ව මෑත කාලීන ව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීම සුදුසු බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
