රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අවලෝකේතීෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළේය.
මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඇප නියම කරන බව අධිකරණය නියෝග කළේය.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණි.
සැකකරු සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහි දැක්වුණේ මෙම තැනැත්තා මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුට අඛන්ඩව ප්‍රතිකාර ලබාදිය යුතු බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
