පිරිමි රිලවුන් වඳ බවට පත්කරන නියමු ව්‍යාපෘතියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බවත් ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යංශය විසින් වෙන්කර ඇති බවත් වාර්තා වෙයි .
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සඳහන් කර තිබේ.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රිලා ගහනය වැඩිවීමත් සමඟ දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන කෘෂිකර්ම ගැටළුවට විසඳුමක් ලෙස මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
