සමගි ජනබලවේගය පක්ෂය තුළ දේශපාලන ''ට්‍රොයිකාවක්'' හැදිලය කියලා කතාවක් යනවා .
මේ ''ට්‍රොයිකාවට'' අයිති පක්ෂයෙ ඉන්න ආර්ථික කටයුතු ගැන කතාකරන තුන්දෙනෙක්ලු.
එයාල මේ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයො හැටියට කාලයක් කට්ට කාලා, පක්ෂය ගොඩනගන්න මහන්සි වූ අය බවයි එයාලගෙ අදහස.
ඒත් අලුතෙන් පක්ෂයට එන අයට මේ පැරණි අයට වඩා තැනක් ලැබීම ''ට්‍රොයිකාවට'' දිරවන්නෙ නැතිලු.
ඒ වාගේම ''ට්‍රොයිකාව''ට අයිතිය කියන එක්තරා උගතකුට පක්ෂයෙම අය ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාර එල්ල කිරීම ගැනත් මේ අය නොසතුටින්ලු ඉන්නෙ. මේ බව දන්න ආණ්ඩුවෙ ලොකු මහත්තයෙක් මේ ට්‍රොයිකාවෙ තුන්දෙනාට දේශපාලන ඇමක් දාගෙන ඉන්නවා කියලත් ආරංචියි.
දේශපාලන වාර්තාකරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
