ජපාන මුදල් අමාත්‍යවරයා වන Shunichi Suzuki ම නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි .
ජපාන තානාපති කාර්යාලය නිවේදනය කර ඇති ආකාරයට ඔහු 2024 ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිතව තිබේ.
මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ජපන් මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
