ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සිය මෙහෙයුම් කටයුතු සඳහා නව ගුවන් යානයක් එක්කර තිබේ.
එයාර් බෙල්ජියම් සමාගමෙන් බදු දී ඇති නව එයාර්බස් ඒ 330-200 යානය මෙසේ මෙහෙයුම් කටයුතු සඳහා ලබාගෙන ඇති බවයි වාර්තා වෙයි.
ආසන 262 කින් යුත් මෙම ගුවන් යානය දෙසැම්බර් 29 වනදා සිට ෆ්‍රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි වෙත පියාසර කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
