දෙසැම්බර් මස 01වනදා සිට ක්‍රියාත්මක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිළි කිරීමක් සිදුකරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එමඟින් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එම ගැසට් නිවේදනය හරහා මෙතෙක් ක්‍රියාත්මක වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවති අනුප්‍රමාණයන්ගෙන්ම නැවත දීර්ඝ කිරීමක් පමණක් 2023 නොවැම්බර් මස 30 දිනැති අංක 2360/52 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇති බවය.
මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
