අමාත්‍ය විෂය අල්ලා : මහින්දගෙන් ෆොන්සේකාට මඩක් !

අමාත්‍ය විෂය අල්ලා : මහින්දගෙන් ෆොන්සේකාට මඩක් !

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විද්‍යාත්මකව වෙනස්වූ එකම අමාත්‍යංශය වනජීවී අමාත්‍යංශය පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

අද (1) නාරාහේන්පිට, අභයාරාමයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී " අමාත්‍යාංශය ජීව විද්‍යාත්මකව ආකාරයට වෙනස් කර තිබෙනවා. නව අමාත්‍යවරයා එන බව ආරංචි වෙලා කැලෑවල සිටින මුවන්, ගෝන්නුන් පැනලා දුවනවා" පවසා ඇති අතර ඒ  සරත් ෆොන්සේකා අමාත්‍යවරයාව අනියමින් "වන සතෙක්" ලෙස හඟවන්නය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න