චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සංචාරය නිමා කර ඊයේ (20) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
එසේම එතුමා සමග මෙම සංචාරය සදහා සහභාගී වූ දූත පිරිස ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
චීනයේ පැවති ” එක් තීරයක් – එක් මාවතක් ” වැඩසටහනේ දස වන සංවත්සරයට සහභාගී වීම , ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ චීන ජනාධිපතිතුමා ඇතුළු එරට උසස් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමට ද මෙම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස කටයුතු කර තිබුණි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
