සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වන ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වී තිබේ.
නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (ඔක්. 21) උදෑසන ඔහු මියගොස් ඇතැයි වාර්තා වේ.
මිය යන විට ඔහු 84 වන වියේ පසු විය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
