ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන ඇත.
ඒ අනුව 0094716640560 වට්ස් ඇප් අංකය මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා තොරතුරු ලබාගැනීමට හැකියාව ඇත.
මේවන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකිකයින් අටදහසක් පමණ සේවය කරන අතර ඉන් සියයට අනූවක් දෙනාම සාත්තු සේවා සැපයීම් වල නිරත වන බව ද වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
