ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු 2023. 09. 27 දින සිට ක්‍රියාත්මකවන පරිදි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්කර ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන ආකාරයට මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.
එසේම අපරාධ දිසාව භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.
මාතර හා හම්බන්තොට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
