රජය ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වෙයි !

රජය ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වෙයි !

රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී නියාමනය පමණක් සිදුකරන බව වැඩබලන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම ඉදිරි අනාගතයේ දී පෞද්ගලික ක්ෂේත්‍රයේ මත රඳා පවතිනු ඇති බවත් රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් ඉදිරියේදී කටයුතු කරනු ඇත.

තවද ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතුද මේ වසර අග භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.