පල්ලේගම සුමන අත්අඩංගුවට !

පල්ලේගම සුමන අත්අඩංගුවට !

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් ලෙස හඳුන්වමින් නිවසක සිටි පල්ලේගම සුමන නමැති චීවරධාරියෙකුව අද (08) දින අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත ලැබී තිබූ පැමිණිලි මත එම චීවරධාරියාව පොලීසියට කැඳවා සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාස 02කට පමණ ඉහතදී කාන්තාවන් දෙදෙනෙකුට සහ මෙම චීවරධාරියාට නිවසක් තුළදී ගම්වාසීන් විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ගැටළුකාරී තත්ත්වයක්ද ඇතිවී තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න