ජනාධිපති සහ උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් !

ජනාධිපති සහ උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් !

උතුරු නැගෙනහිර දෙපළාත නියෝජනය කරන දමිළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් ලබන 18දා (අඟහරුවාදා) සවස 3.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර මෙම හමුව යොදාගෙන ඇත්තේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයට එකඟ විය හැකි කරුණු ගැන සාකච්ඡා කිරීමට ය.

දැනටමත් මේ හමුව සඳහා එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් හට ආරාධනා කර ඇති බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න