මිනිස්සුන්ට නොතේරෙන ආර්ථික පණ්ඩිතකම් කතා කරන ‘ඔස්තාර්ලා’ වෙනුවට තේරෙන භාෂාවෙන් මිනිස්සුන්ට කතාකරන සැබෑ ආර්ථික උගතෙක් එළියට එයි.
අහලා බලන්න මේ විග්‍රහය. සජබෙ බෙලි කපන ප්‍රබලයෝ ටික මේ මිනිහව නැති කරයිද දන්නෙ නෑ. සියලුම සජබ පාක්ෂිකයන්ගේ අවධානය පිණිසයි...
ආණ්ඩුව වර්තමානයේ පැන නැගී ඇති අර්බූදය කළමනාකරණය කිරීමට අසමත්ව ඇති බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසීය.
සාමාන්‍ය ජනතාවට නොතේරෙන භාෂාවක් වෙනුවට ජනතාවට තේරෙන භාෂාවක් උපයෝගී කරගෙන මෙම ආර්ථික විග්‍රහය සිදුකිරීම විශේෂත්වයක් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
