ජනපති නියමයෙන් ජන හා නිවාස සංගණනයක් !

ජනපති නියමයෙන් ජන හා නිවාස සංගණනයක් !

ජන හා නිවාස සංගණනයක් සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2021 වසරේදී මෙරට 15 වන ජන හා නිවාස සංගණය සිදුකිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගත තත්වය නිසා එය කල් දැමීමට රජය තීරණය කළේය .

ඒ අනුව 2023 සහ 2024 වසර දී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදු කිරීමට නියමිතය.

මෙරට පළමු ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදු කෙරුණු අතර අවසාන සංගණනය සිදු කෙරුණේ 2012 වසරේදීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න