අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සිමෙන්ති මිල පහළ හෙළිමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
සිමෙන්ති සමාගම් පවසන්නේ, ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමන බවයි.
මෙම මිල පහළ දැමීමත් සමග සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
