දුරකථන ඇමතුම් - දත්ත හුවමාරු ගැන රජය නිරීක්ෂණයෙන්ද ?

දුරකථන ඇමතුම් - දත්ත හුවමාරු ගැන රජය නිරීක්ෂණයෙන්ද ?

ජනතාවගේ දුරකථන ඇමතුම් ගැනීම්, දත්ත හුවමාරු කිරීම් රජය විසින් නිරීක්ෂණය කරමින් සිදුවන පැති බවට සමාජ මාධ්‍යයන්හි පලවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

දුරකතන සංවාද පටිගත කිරීම, ඇමතුම් දත්ත ගබඩා කිරීම, ජංගම දුරකතනය යෙදුම් ඔස්සේ සිදුවන ඇමතුම් නිරීක්ෂණය කිරීම සිදු කරමින් ඇතැයි පළ වන වාර්තා මුලුමනින්ම අසත්‍ය බවත් අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න