ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් අතර හමුවක් සිදුවී තිබේ.
අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ වාර්ගික සහජීවනය තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
