සිය දරුවාට නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලමින් ගුවන් නියමුවරියක විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් අද (28) විභාගයට ගත් අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක නියෝග කළේය.
අදාළ නඩත්තු නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර චාමික කරුණාරත්න අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
