කවුරුත් බලාසිටි ගැසට් පත්‍රය මුද්‍රණයට යවලා !

කවුරුත් බලාසිටි ගැසට් පත්‍රය මුද්‍රණයට යවලා !

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවූ බවය.

කෙසේවුවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ(29) ප්‍රකාශ කර තිබුණේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ අනෙකුත් සාමාජිකයින්ගේ අත්සනින් යුතුව පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ ගැසට් නිවේදනය තවමත් රජයේ මුද්‍රණාලය වෙත යවා නොමැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න