ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වී තිබේ.
හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වූ සුමිත්‍රා පීරිස් මිය යන විට 88 වැනි වියේ පසු විය.
1978 දී ඇරඹි ඇගේ සිනමා නිර්මාණ චාරිකාවේ ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ට, කලාත්මක හා සිනමානුරූපී චිත්‍රපට රැසකි. ගැහැනු ළමයි (1978) සිට වෛෂ්ණාවී දක්වා ඇගේ නම ඉදිරියේ ලියැවී ඇති සිනමා කෘති අතර, ගැහැනු ළමයි, ගඟ අද්දර, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා වැනි නිර්මාණ විශේෂ වන අතර යහළු යෙහෙළි, මායා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ වැනි චිත්‍රපට ද රසික ආදරයට පත් වූ නිර්මාණ විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
