Image

රනිල්ගේ ආරක්ෂකයා සමඟ ඇති වූ සිදුවීමට අදාළව කැමරා ශිල්පියා අත්අඩංගුවට!

රනිල්ගේ ආරක්ෂකයා සමඟ ඇති වූ සිදුවීමට අදාළව කැමරා ශිල්පියා අත්අඩංගුවට!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකු සමඟ ඇති වූ සිදුවීමකට අදාළව චෝදනා එල්ල වූ කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිසිය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පිවිසුම් දොරටුව අසලදී මෙම සිදුවීම සිදුව තිබූ අතර, කැමරාවකින් හිසට පහර දුන් බව පවසමින් අදාළ ආරක්ෂක නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න