හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර අද (01) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දී තිබේ.
කොමිෂන් සභාව විසින් කරන ලද දැනුම් දීමකට අනුව අද පෙරවරුවේ එහි පැමිණි ඒ මහතා, පැය 03 කට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගිය බව වාර්තා වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබා ගැනීම සිදු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
