ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා දේවි වන්නිආරච්චි නව අමාත්‍යවරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම් දුන්නේ ය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේ, පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි.
මෙම අමාත්‍ය ධුරය කලින් දැරු මහින්ද අමරවීර අද උදෑසන ඉන් ඉවත් වුණේ ජනාධිපතිවරයාට නව අමාත්‍යවරයෙකු පත් කර ගැනීමට ඉඩ සලසමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
