2023 අවසාන මාස 6 සිට ආර්ථිකයට වෙනදේ මහ බැංකුව පවසයි !

2023 අවසාන මාස 6 සිට ආර්ථිකයට වෙනදේ මහ බැංකුව පවසයි !

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ අවසන් මාස හයේ සිට යථා තත්ත්වයට පත්වීමේ මාවතකට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරයි.

සමස්තයක් ලෙස මෙම වසරේ දී මධ්‍යස්ථ මට්ටමකින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වී ආර්ථිකය වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මග පාදමින් 2024 සිට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි.

ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැංවීම සහ එහි විභවයන් ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට රජයේ සහ අනෙක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ස්ථිර කැපවීම අවශ්‍ය බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න