කිලෝවොට් 5ක සූර්යබල ඒකකයක් සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
ඉන්දීය ණය සහනාධාර යටතේ, මාස තුනක් ඇතුළත එම සූර්යබල ඒකක ලබාදීමට කටයුතු කරන බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
