රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබෙයි.
භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
මේ අනුව 2022 වසර සඳහා සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම උපරිම වශයෙන් රුපියල් 25,000කට සීමා කර තිබෙයි.
කෙසේ වෙතත් පාඩු ලබන ආයතන සඳහා ප්‍රසාද දීමනා ලබා නොදෙන බව මහා භාණ්ඩාගාරය විසින් දන්වා ඇත.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
