කඩිනමින් ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්දයෙන් චීනය සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එමි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසන්නේ තමා විසින් නැවත කරන ලද ඉල්ලීම් මත මෙම ප‍්‍රතිචාරය හිමිවූ බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකක්ච්ඡාවලින් පසුව මෙම ප‍්‍රතිචාර ලැබී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
