විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවන වර කියවීම අද (22) වැඩි ඡන්ද 37කින් සම්මත විය.
ඊට පක්ෂව ඡන්දව 121ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 84ක් පමණි.
එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිට ඇත.
පසුගිය නොවැම්බර් 14 වන දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
