ත්‍රෛලෝක විජය පත්‍ර බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීම සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත .
ඒ අද (14) පාර්ලිමේන්තුවේදී 2023 අයවැය කතාව සිදුකරමිනි.
එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතු බවය.
කෙසේ වුවත් මේ වන විට මෙම යෝජනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමුව තිබේ.
මේ වන විට දියුණු බටහිර රටවල් රැසක් කංසා ආශ්‍රිත නිෂ්පාදන සඳහා නීති රෙගුලාසි ලිහිල් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
