මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි හා ක්‍රිස් ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂිකා ජානකී සිරිවර්ධන අතර සිදු කරන සාකච්ඡාවක හඬ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබේ.
හිරු මාධ්‍ය ජාලය විසින් මෙම හඬපට නිකුත්කර ඇත .
කිසියම් පුද්ගලයකු හා සිදුකල ගණුදෙනුවකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් වූ අතර එම හඬපටයේ සාකච්ඡා කරනු ඇසිය හැකිය.
එහිදී මෙම මුදල් වංචාවට සම්බන්ධ බව කියන ක්‍රිෂාන්ත නැමැත්තකුගේ නමද ප්‍රියමාලි විසින් හෙළිදරව් කරන්නේ මෙසේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
