තිළිණි ප්‍රියමාලි සමඟ සිදු කල මුල්‍ය ගණුදෙනුවලට සම්බන්ධයෙන්, ප්‍රසිද්ධ හිමි නමක් වන බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය ගණුදෙනු සම්බන්ධව සිදුකරණු ලබන විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරුවලට අදාළව බොරැල්ලේ සිරිසුමන හිමි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
