ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෑල්ලු කරමින්, 2/3 බලයෙන් මාධ්‍ය මර්දන වගන්ති සම්මත කිරීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වනු ඇතැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
එම සාමූහිකය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොසලකා හරිමින්, මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර බලය යොදාගනිමින් සම්මත කරගැනීමේ අවධානමක් පවතින බව ද දිනන දකුණ සාමූහිකය ප්‍රකාශ කරයි.
මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
