පාරේ යාචකයකුට වුවත් වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවට ගොඩවීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
" ඒ අය ආපහු කොහෙ නැගිටින්න දැයි " සිරිසේන මහතා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලට පුළුල් සන්ධානයකින් තරඟ වදින බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ බලපෑමට නතු වී ඇති බව පෙනෙන්නට ඇතැයිද සඳහන් කළේය.
මේ ආණ්ඩුවෙන්ද රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබී නැතැයි ඔහු කීවේය.
Lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
