සති අන්තයේ (10 සහ 11) විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි .
එහෙත් සඳුදා (12), ABCDEFGHIJKLPQRSTUVW යන කාණ්ඩ සඳහා සවස 6.00 සිට 9.00 අතර පැය 1 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවත් එම කොමිසම පවසයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර