ජරමර පිට බරකරත්ත : කොවිඩ් ව්‍යාප්තිය ඉහළට !

ජරමර පිට බරකරත්ත : කොවිඩ් ව්‍යාප්තිය ඉහළට !

ගතවූ පැය 24 ක කාලය තුළ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 154ක් සහ මරණ 04ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

ඊයේ (26) වන විට මෙරට කොවිඩ් ආසාදිතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 921ක් වූ අතර වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 665,094 ක් බවත් වාර්තා වෙයි .

එමෙන්ම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,544 කි.

ඒ අනුව ගතවු සතියක පමණ කාලය සිට නැවතත් මෙරට තුල කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න