ජනාධිපති පත්වීම ව්‍යවස්ථාවට අනුකූලයි : ඒත් ප්‍රහාරය වැරදියි !

ජනාධිපති පත්වීම ව්‍යවස්ථාවට අනුකූලයි : ඒත් ප්‍රහාරය වැරදියි !

පාර්ලිමේන්තුව විසින් විධායක ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්කර ගැනීම පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියක් හරහා සිදු වූ බව පිළිගන්න බව ප්‍රතිසංස්කරණ සඳහා සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනුව නීතියේ ආධිපත්‍ය ආර්ථික හා දේශපාලන නිදහස තහවුරු කිරීම සඳහා වූ ජනතා අරගලයේ විරෝධතාකරුවන්ට හමුදා පොලීසිය සහ හමුදාව විසින් පසුගිය දා රාත්‍රියේ බලහත්කාරයෙන් අමානුෂික හා ප්‍රචණ්ඩ ලෙස පලවා හැරීම පිළිබඳව තම ව්‍යාපාරය විරෝධය සටහන් කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

එසේම විපක්ෂය ඇතුළත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට මෙන්ම කඩිනමින් සිදුකළ යුතු යෝජනා 5 ක් ද එකී නිවේදනය තුළ සඳහන් කර ඇත .

අදාළ නිවේදනය පහත දැක්වෙයි .cr

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න